Pages

Powered by Blogger.

ප්ලේන්ටිය..! තේකකට එහා යමක්...

ඔයාගේ අතින්
මට හදන
ප්ලේන්ටියේ
කූඹියෙක් දෙන්නෙක්
හිටියට
පුදුමයක් නෙවෙයි මට
දන්නවා කලින්ම
කූඹි කොහොමත්
ඔයාගේ වටේ
බව......

0 comments:

Post a Comment