සඳ නැති රැයක මුව පොව්වකු වෙලා මම.....ඝන මැදියමක වුව දුටුවෙමි සරාසඳ.....
සිත පෙලන දුක් දළු සිඳින්නට - සොඳුරු ඇය ඔබෙ අදම එයිපිපුණු මංපෙත් කවුළු හැර දැන් - නුඹට ඇය හට අත වනයිසියොත් නද පෙම් කවක් වී හෙට - නුඹේ මුවඟට තුටු ගෙනෙයිසිනා පොපියන නෙතඟ හැර දා - කඳුළ දැන් ඉවතට ඇදෙයි
Join the team! ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:
1 comments:
සිත පෙලන දුක් දළු සිඳින්නට - සොඳුරු ඇය ඔබෙ අදම එයි
පිපුණු මංපෙත් කවුළු හැර දැන් - නුඹට ඇය හට අත වනයි
සියොත් නද පෙම් කවක් වී හෙට - නුඹේ මුවඟට තුටු ගෙනෙයි
සිනා පොපියන නෙතඟ හැර දා - කඳුළ දැන් ඉවතට ඇදෙයි
Post a Comment