Pages

Powered by Blogger.

සඳරු රේඛා මවන සේයා -  නිඳන සිත්විල් කල්ඹවයි
සොඳුරු ඡායා සිහින ඈහා - රඟන රැගුමින් සිතපිරෙයි
රුසිරු මායා ලොවක පායා - නැඟෙන හසරැල් අතවනයි
අඳුර පීරා අරුණ ආවා -  රැයම අවසන් නෙතුඇරෙයි


2 comments:

ප්‍රාර්ථනා said...

රැය ගෙවෙයි අරුණළු නැගෙයි..
අවදි වෙන්නට කාලයයි.. :)

රොෂාන් said...

ඔව් දැන් එලාම් එකත් වැදුනා :D

Post a Comment